Skip to content

ශුභ පුරසඳ

අශුභවේ පසු සඳ

අනියත අහස රෑ කලුවර අමාවක

දැක දැක අහස පුර පසළොස්වක

උපාසක

බවුන් වඩති බන මඩුවේ බිමින් ඉඳ..

සඳත් බැසයනු ඇත..